ආනන්ද් අම්බානිගේ මඟුල් ගෙදර පැමිණි ලෝක ප්‍රසිද්ධ චරිත රතු පලසේ පෙනී සිටි ආකාරය

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ද් අම්බානි ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වන රාධිකා මර්චන්ට් සමඟ විවාහය සති අන්තයේ දින තුනක් පුරාවට පැවැත්වුණේ ලෝකය පුරා අවධානය දිනාගනිමිනි.

එහිදී ලෝක ප්‍රසිද්ධ නළු නිළියන් ක්‍රීඩකයන් ඇතුළු ප්‍රභූ පිරිස් රතු පලසින් පිළිගැනුණේ මේ ආකාරයටයි.

Latest News

error: Content is protected !!