මැරෙන්න මිනිත්තු හතකට කලින් වසන්ත අන්තිමට යැව්ව වොයිස් මැසේජ් තුන මෙන්න

ජුලි අට වෙනිදා උදෑසන අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගිය ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය වූ අතර ඝාතනය වීමට විනාඩි හතකට පෙර ඔහු විසින් යවන ලද වොයිස් මැසේජ් තුනක් මේ වන විට මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එම මැසේජ් තුන යවා තිබුණෙ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වෙතයි.

මිය යාමට සුළු මොහොතකට පෙර චමුදිත සමරවික්‍රම විසින් මෙහෙයවන ලද සම්මුඛ සාකච්ඡාවක් ඔහුගේ ෆේස්බුක් ඔස්සේ ද බෙදා ගෙන තිබුණා.

වසන්ත විසින් තමන් වෙත එවන ලද එම වොයිස් මැසේජ් තුන චමුදිත රටට අනාවරණය කළේ‌ මෙලෙසිනි.

පෙර ලිපිය..
මැරෙන්න පොඩි වෙලාවකට කලින් ‘ක්ලබ් වසන්ත’ ෆේස්බුක් එකේ ෂෙයාර් කරපු වීඩියෝ එක.. ‘පොඩි මිනිහට තමයි හැමදේම කියලත් කියලා’

Latest News

error: Content is protected !!