ආනන්ත් අම්බානිගේ මඟුල් ගෙදර ගිය ෂාරුක් ඇතුළු පිරිසකට එකක් ඉන්දියානු රුපියල් කෝටි 2 ක් වටිනා ඔරලෝසු තෑගි කරයි

ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානි සහ රධිකා මර්චන්ට් විවාහ මංගල උත්සවයේ දී ආනන්ත් ෂාරුක් ඛාන් රන්වීර් සිං සහ ඔහුගේ යහළු මනාළයන් ඇතුළු පිරිසකට එකක් ඉන්දියානු රුපියල් කෝටි 2 ක් වටිනා අත් ඔරලෝසු ත්‍යාග කර තිබෙනවා.

මෙම විවාහ මංගල්‍යය ඉතා උත්කර්ෂවත් උත්සවයක් වූ අතර, බොහෝ ඉහළ පෙළේ පුද්ගලයින් ඊට එක්ව සිටියා.

එහිදී මෙම ත්‍යාග අගය කිරීමේ සංකේතයක් ලෙස ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

මෙම ඔරලෝසුව මිල අධික සන්නාමයක සීමිත සංස්කරණයක් බව සඳහන් වෙනවා.

අන්තර්ජාලයේ නිකුත් වී ඇති වීඩියෝ සහ ඡායාරූපවල ෂාරුක් ඛාන් ඇතුළු අය Audemars Piguet සුඛෝපභෝගී ඔරලෝසු සමඟ පෙනී සිටින අයුරු දැකගත හැකි වුණා.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...