ට්‍රම්ප්ට කණ ගාවින් යන්න වෙඩි තිබ්බෙ වයස අවුරුදු 20 ක කොලු ගැටයෙක්

පෙනසිල්වේනියාවේ රැළියක් අතරතුර හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සහ කළ පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා.

සෙනසුරාදා සවස පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියකදී වෙඩි තැබීමක් අතරතුර ට්‍රම්ප්ගෙ දකුණු කණට වෙඩි වැදුණා.

එහි දී ආරක්ෂක අංශ කළ ප්‍රති ප්‍රහාරයේ දී තුවක්කුකරුවෙකු සහ අවම වශයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව රහස් ඔත්තු සේවය පවසනවා.

තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

මෙම ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු තෝමස් මැතිව් කෲක්ස් සිටින බවයි මේ වන විට හඳුනාගෙන ඇත්තේ.

ඔහු රැළිය පැවැත්වෙන ස්ථානයෙන් පිටත උස් ස්ථානයක සිට මෙම වෙඩි තැබීම සිදු කළා.

එක්සත් ජනපදයේ ආරක්ෂක අංශ පවසන ආකාරයට ඔහුගේ වයස අවු20 කි.

Police snipers return fire after shots were fired while Republican presidential candidate former President Donald Trump was speaking at a campaign event in Butler, Pennsylvania on July 13, 2024 | Photo Credit: AP

පෙර ලිපිය..
Trump shot in the ear at Pennsylvania rally.. ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක්: උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ පසාරු කරගෙන යයි

Latest News

More like this

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...
error: Content is protected !!