ආනන්ත් රදිකා මඟුල් ගෙදර: කිම් කඩාර්ෂියන් අයිෂ් ගත්‍තු සෙල්ෆිය

ආනන්ත් අම්බානි සහ රධිකා මර්චන්ට් ගේ තෙදින විවාහ මංගල උත්සවයේ “ශුබ් ආශිර්වාද්” නම් උත්සවය අතර තුර කිම් කඩාර්ෂියන්, ඉන්දීය රෑ රැජිණ ලෙස සැලකෙන අයිශ්වර්යා රායි සමඟ ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ බෙදාගත්තා.

ඇය එහි සැරසී සිටින්නේ ඉන්දියානු ඇඳුම් විලාසිතාවකින්.

ඇය අයිශ්වර්යා සමඟ ඡායාරූපය බෙදා ගෙන තිබුණේ “Queen” යන ආමන්ත්‍රණය යොදමින්.

Kim Kardashian shared a selfie with Aishwarya Rai at the Wedding and call her “Queen” on her caption ♥️

Latest News

error: Content is protected !!