මැතිවරණ කොමිසම වර්ණ මාරු කරයි

ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම කාර්ය බහුල වීමත් සමඟ ඊට සූදානම් වීමේ කොටසක් ලෙස රාජගිරියේ පිහිටි කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලය වර්ණ ගැන්වීමට කටයුතු කර තිබෙනවා.

මේ මස 17 වෙනිදායින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණය ප්‍රකාශය කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාව සතු වනු ඇති අතර මේ ලහි ලහියේ සූදානම් වන්නේ එම කටයුතු සඳහායි.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...