සජිත් එක්ක එකතුවෙන්න මං ලෑස්තියි.. හැබැයි ස්කෝලවලට බෙදන බස් ගන්න සල්ලි ආ හැටි කියන්න ඕන

රට බේරා ගැනීමට තමාට උදව් කළොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නැවත එක්සත් ජාතික පක්ෂ සාමාජික්ත්වය ලබා දෙන බවත් ඒ නමුත් ඒ සඳහා එක් කොන්දේසියක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම කොන්දේසිය වන්නේ සජිත් පාසල්වලට බෙදන බස් ගන්න සල්ලි දුන්නේ කවුරුන්ද යන්න හෙළි කිරීමයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති රැලියක් අමතමිනි.

“දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න ඕනලු. සජබය සමඟ එකතු වී දුෂණයට විරුද්ධ සටන් කරන්න මම සූදානම්. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. පාසල්වලට දෙන බස්වලට සල්ලි දුන්නෙ කවුද කියලා කියන්න. සජිත් රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්ව නැවත දෙන්නම්. අපි ඔක්කොම එක ගමනක් යමු” යනුවෙන් ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කර සිටියා.

Latest News

More like this

රූගත කිරීමක් අතරතුර ෂාරුක්ට අනතුරක්… ශ්‍රී ලංකා සංචාරය කැන්සල් වූ හේතුව මෙන්න

බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් ඔහුගේ කිං චිත්‍රපටයේ රූගත...

LTTE යට උදව් කරපු කැනඩා අමාත්‍ය ගැරී ආනන්ද සංගරී ලොකු අමාරුවක වැටිලා…

එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් සහාය වී ඇති බවට...

බිරින්දෑවරු හා දරුවන්ද ඇතුළුව හිටපු මන්ත්‍රීවරුන්ට කෝටි 218ක විශ්‍රාම වැටුප් ගෙවලා

හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනෙකු සහ දරුවන් හත් දෙනෙකු...

උඩුකය නිරුවතින් ඇවිද්ද විදෙස් කාන්තාව පිරිමියෙක්

ආරුගම්බේ ප්‍රදේශයේදී උඩුකය නිරුවතින් ඇවිදනු ලැබූ කාන්තාවක් බව පවසමින්...
error: Content is protected !!