මගේ දෑත් පිරිසිදුයි.. අධිකරණ තීන්දුව ගැන පියුමි කට අරී

“මං නීතියේ පිහිට පැතුවේ මගේ දෑත් පිරිසිදු නිසා” යැයි ජනප්‍රිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි පවසනවා.

ඒ ඇය අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමකට ලැබුණු තීන්දුව පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මඟින් තමාට එරෙහිව පවත්වන විමර්ශන අත් හිටුවන ලෙස ඇය අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණය ඇය අත් අඩංගුවට ගැනීම අත් හිටුවන නියෝගයක් අද (15) නිකුත් කළා.

පෙර ලිපිය..
පියුමි අත්අඩංගුවට ගැනීම අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි

Latest News

error: Content is protected !!