වයසක අම්මණ්ඩිලා ටිකක් දරුවෙකුට දස වධ දෙන වීඩියෝවක්.. පහර දිදී බිම දිගේ ඇදගෙන යයි

දරුවකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ වීමත් සමඟ විශේෂ විමර්ශනයක් ආරාම්භ කර ඇති බව වාර්තා වෙනවා.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අය මෙය ඇහැගස්තැන්න ප්‍රදේශයේ සිදුවීමක් බවයි සඳහන් කර ඇත්තේ.

එමෙන්ම වීඩියෝ පටයෙහි සටහන් වී ඇති ආකාරයටම එහි දරුවාට පහර දෙමින් ඇදගෙන යන වැඩිහිටි කාන්තාවන් මෙම දරුවාට නිතර වදදෙන බව ද එහි දැක්වෙනවා.

අදාළ වීඩ්යෝ පටයට ප්‍රතිචාර හක්වමින් මේ සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අරණායක පොලිසිය සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...