වාසු පෙන්ෂන් යයි.. පක්ෂයේ නායකත්වය නිරොෂන් ප්‍රේමරත්නට

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරොෂන් ප්‍රේමරත්න මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාශිංක පෙරමුණේ නව නායකයා ලෙස පත් කරගෙන තිබෙනවා.

එම පක්ෂයේ හිටපු නායකයා වූයේ වාසුදේව නානායක්කර මහතායි.

තරුණයෙකුට පක්ෂයේ නායකත්වය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බව වාසුදේව නානායක්කාර මහතා නයකත්වය නිරෝෂන් ප්‍රේමරත්න මහතා වෙත නායකත්වය ලබා දෙමින් පවසා තිබෙනවා.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ ඊයේ පැවැත්වුණු පක්ෂ සම්මෙලනයේ දී මෙම පත්වීම සිදු කෙරුණා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...