අනුර ඝාතනය සඳහා කෝටි 4 ක රහස් ගණුදෙනුවක්

ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අන්තර්ජාල නාලිකාවක් අනාවරණය කර තිබෙනවා.

ඒ හරහා රුපියල් ලක්ෂ 450ක ගනුදෙනුවක් සිදුවෙමින් ඇති බවද එහිදී හෙළිදරව් කරනු ලැබ තිබෙනවා.

අනුර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය උහුලාගත නොහැකිව සිටින ආණ්ඩුවේ සහ විපක්ෂයේ කණ්ඩායම් එක්ව මෙම කුමන්ත්‍රණ සැලසුම් කරමින් සිටින බවයි එහිදී සඳහන් කළේ.

එවැනි දෙයක් සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ද මෙම හෙළිදරව්ව සිදුකළ අන්තර්ජාල නාළිකාව සඳහන් කළා.

කෙසේ හෝ යම් ලෙසකින් අනුර දිසානායක මහතා ඝාතනය කළහොත් ඒ හරහා ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම සියයට අසූවක් දක්වා ඉහළ යනු ඇති බවත් එම හෙලිදරුවුව කල පුද්ගලයා තවදුරටත් කියා සිටියේය.

Latest News

error: Content is protected !!