රනිල්ට සම්පූර්ණ සහයෝගය දෙන්න අපි සූදානම්.. මහින්දගේ කටින් පැන්න පොහොට්ටුවේ ස්ථාවරය

තම සිය වැඩපිළිවෙල හා කොන්දේසි සමඟ එකඟවන්නේ නම් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සම්පූර්ණ සහාය දීමට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.

දැනටමත් ජයග්‍රහණය කරන වැඩපිළිවෙළ පක්ෂය විසින් සකස් කර අවසන් බවද ඔහු පවසා සිටියා.

එමෙන්ම ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුව අපේ ආණ්ඩුවක් ඇයිද පැවසූ ඔහු ස්ථිර වශයෙන්ම තම කණ්ඩායම ඉදිරි ආණ්ඩුව පිහිටන බවත් ප්‍රකාශ කලා.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ සහයෝගය ලබා දෙන ජනාදිපති අපේක්ෂකයා නියමිත් වේලාවට දැනුම් දීමට කටයුතු කරනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඔහු මේ බව කියා සිටියේ පොදු ජන පෙරමුණේ සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් කිහිපයක් දක්වමිනි.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!