ෆොන්සේකා නෙරපයි.. සභාපති පුටුව ඉම්තියාස්ට

සමගි ජන බලවේග පක්ෂයේ නව සභාපතිවරයා ලෙස එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකිර් මහතා පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදු කිරීමට නියමිතයි.

මේ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමටද නියමිතව ඇතැ‍යි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!