මේ සති අන්තයේ අනුර ජපානයේ ලාංකිකයන් හමුවට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ ජුලි 21 වන දින ජපානයේ Tsukuba හි පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක් සඳහා සභභාගී වීම සඳහාය.

ඔහු මේ වසරේ ස්වීඩනය, කැනඩාව, ලන්ඩන් ඇතුළු රටවල් කිහිපයක සංචාරය කරමින් ශ්‍රී ලාංකිකයන් හමුවී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීමට කටයුතු කළ අතර ජපාන සමුළුව ද එහි තවත් පියවරකි.

Latest News

error: Content is protected !!