ජනාධිපතිවරණ දිනය මේ සෙනසුරාදාට කලින්

ජාතික මැතිවරණ කොමිෂන් සභාව 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සෙනසුරාදා (27)ට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

බොහෝ දුරට එම දිනය සිකුරාදා (26) ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග පවසනවා.

මැතිවරණ දිනය දැනටමත් තීරණය කර අවසන් බවද ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

හෙට (25) පැවැත්වීමට නියමිත රැස්වීම කොමිසමේ සාමාන්‍ය රැස්වීමක් වන අතර මැතිවරණ දිනය පිළිබඳව එහි දී සාකච්ඡා නොකෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

තවද, ජනාධිපතිවරණ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය සති අන්තයට පෙර ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...