විශ්‍රාමිකයන්ට රු 3000 ක දීමනාවක්

විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම දීමනාව එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිතයි.

ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තුරු එම ගෙවීම සිදු කරනු ලබන බවයි අමාත්‍ය මණ්ඩලය සඳහන් කළේ.

Latest News

error: Content is protected !!