සජිත් සටනට බහී.. එක රැයින් පෝස්ටර් ලක්ෂ 10 ක් රට පුරා තාප්පවල

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කරමින් ඊයේ (24) රාත්‍රියේ රටපුරා පෝස්ටර් අලවනු ලැබුවා.

එහි තේමාව වූයේ “දිනන සජිත්” යන පාඨයයි.

එම පෝස්ටර් ලක්ෂ 10 ක් රටපුරා අලවා ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!