ජනාධිපතිවරණ දිනය මේ සිකුරාදාත් නෑ.. ලබන සතියට කල් යයි

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන්නේ ලබන සතියේ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සභාපතිවරයා මීට පෙර සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය 26 සිකුරාදා දිනට පෙර ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත් මේ වන විට පවසන ආකාරයට ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට අදාළව මූලික සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතී.

ඒ අනුව නිසැකවම ලබන සතියේ ජනාධිපතිවරණ දිනය රටට දැනගත හැකි වනු ඇති බවද කොමිසමේ සභාපතිවරයා පවසා තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...