රුසියානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටේ.. කිසිවකු දිවි ගලවාගෙන නැහැ

රුසියානු ගුවන් හමුදාවට අයත් Mi-28 හමුදා හෙලිකොප්ටරයක් නිරිතදිග රුසියාවේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටීමෙන් කාර්ය මණ්ඩලය මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ මූලාශ්‍රයක් මෙය තහවුරු කරමින් “Mi-28 යානයක් කළුගා ප්‍රදේශයේදී කඩා වැටුණු බවත් කිසිවකු දිවි ගලවා නොගත් බවත් පවසා තිබෙනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ මූලික සොයා ගැනීම්වලට අනුව මෙම මාරාන්තික අනතුරට හේතු වී ඇත්තේ තාක්ෂණික දෝෂයකි.

Latest News

error: Content is protected !!