සාරා අලී ඛාන් ගුවන් සේවිකාවකට සැලකූ කැත ආකාරය කැමරාවල සටහන් වෙලා

ඉන්දීය ජනප්‍රිය නිළි සාරා අලී ඛාන් ගුවන් යානයක් තුළ දී එහි ගුවන් සේවිකාවකට කෝපයෙන් ප්‍රතිචාර දක්වන වීඩියෝවක් පැපරාසීන් විසින් අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

ගුවන් යානයේ ඇය මෙසේ දැඩි ලෙස කෝපයට පත් වී ඇත්තේ ගුවන් සේවිකාව අතින් ඇගේ මිල අධික වටිනා ඇඳුම මතට යම් ද්‍රාවණයක් හැලීම නිසා බවයි සඳහන් වන්නේ.

ඇය ක්ෂණිකව ගුවන් සේවිකාව ඇතුළු කාර්ය මණ්ඩලය තල්ලු කරගෙන එම ස්ථානයෙන් පිටත්ව යන ආකාරයත් එම දර්ශනවල සටහන් වී තිබුණා.

Latest News

error: Content is protected !!