2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21

දීර්ඝ කාලීන මතවාදවලට සහ වාද විවාදවලට තිත තබමින් ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 සෙනසුරාදා පවත්වන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වනදා සිදු කෙරේ.

රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ සභා කාර්යාලයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!