පොහොට්ටුවේ මනාළයා ලබන සඳුදා එළියට

2024 ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා (29) දිනයේ ලබා දෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාව අද (26) 2024 ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව ඡන්දය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 21 වැනි සෙනසුරාදා දිනයේය.

පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා සම්බන්ධයෙන් දිගින් දිගටම මුණිවත ප්‍රකාශ කළ අතර ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ සැනින් සිය අපේක්ෂකයා හෙළි කරන බවයි කලින් සඳහන් කළේ.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...