නාමල්-රුවන්ති දියණිය යුග දිවියට.. අපෙනුත් සුබ පැතුම්

නාමල් උඩුගම හා රුවන්ති මංගලාගේ ආදරණීය දියණිය දැහැමි උඩුගම අද (26) සුබ මොහොතින් යුග දිවියට පිවිසුණා.

ඇයගේ අතගෙන ඇත්තේ ෂනාල් ද සිල්වා ය.

දැහැමි-ෂෙනාල් දෙපළට වාසනාවන්ත සුබ අනාගතයක්!

Dehami Udugama and Shanal Wedding Day

Latest News

error: Content is protected !!