නාමයෝජනා පත්‍ර ප්‍රෙස් එකේ රෙඩි

ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා බාරදීමේ සහ ඇපමුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ඇතිබව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පවසනවා.

ඊයේ (26) පෙරවරුවේ එම සියලු පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාවට භාරදුන් බවයි ඇය සඳහන් කළේ.

තේරීම් භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය ද මේ වන විට සෝදුපත් පරීක්ෂාව සඳහා යොමුකර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත අතර
ඊට අදාළ නාම යෝජනා ලබන 15 වැනිදා භාර ගැනීම නියමිතයි.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...