සුමනන්තිරන්ටත් අනතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජිප් රථය යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

කොළඹ සිට යාපනය දක්වා ගමන්කරමින් සිටියදී මන්ත්‍රීවරයාගේ ජිප්රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව අසලදී යතුරුපැදියක් ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව ඇති බවද පොලිසිය පවසනවා.

යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරි ධාවනය අනතුරට හේතුවි ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!