හිරේ ඉද්දි හිරුණිකාට ආණ්ඩුව පැත්තෙන් යෝජනාවක්.. ෂෙප් කරන්නම් කියලා

වසර තුනක බරපතල සිර දඬුවම් ලබා හිර ගෙදර සිටි කාල සීමාව තුළ දී තමාට විවිධ පාර්ශවයන්ගෙන් නොයෙකුත් යෝජනා පැමිණි බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ආණ්ඩුවේ ලොක්කන් සමග කතා කොට ෂේප් කරගන්නා ලෙස ද ඇතැමු ඒ අතර යෝජනා කළ බව ඇය සඳහන් කළා.

නමුත් පක්ෂන නායක ප්‍රේමදාස මහතා ආදර්ශයට ගෙන එම සියලු යෝජනා තමා විසින් ප්‍රතික්ෂේප කළ බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

ඇය මේ බව සඳහන් කළේ ඇප මත හිරෙන් නිදහස් වී පැමිණි පසු පළමුවරට සමගි ජන බලවේගයේ මොණරාගල ගොවි සමුළුවට එක් වෙමිනි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...