ලංකාවේ කොල්ලන්ගේ අලුත්ම ක්‍රෂ් එක හර්ෂිතා සමරවික්‍රම

මෙවර කාන්තා ආසියානු කුසලාන අවසාන මහ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට හරවපු පිතිකාරිය තමයි හර්ෂිතා සමරවික්‍රම. ඇගේ පිත්තෙන් වැදුණු හයේ හතරේ පාරවල්වලට ඉඩෝරයට වැස්සක් වගේ ලංකාවේ ක්‍රිකට්වලට ආදරය කරන හැමෝගෙම හිත් සතුටින් පුරවන්න පුළුවන් වුණා.

ඒ හුරුබුහුටි ප්‍රහාරාත්මක ලීලාවට වගේම ඒ පුංචි කෙල්ලටත් දැන් හැමෝම වගේ ආදරේ කරන්න පටන් අරගෙන.

ඉන්දියානු පිළේ ස්ම්‍රිති මන්දනාව ක්‍රෂ් එක කරගත්ත ලංකාවේ කොල්ලො දැන් කියන්නෙ අපිට අපේම කියලා ක්‍රෂ් එකක් ඉන්නව කියලා.

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...
error: Content is protected !!