ආසියානු ශූරියන්ට ඩොලර් ලක්ෂ 05 ක ත්‍යාග මුදලක්

කාන්තා ආසියානු ක්‍රිකට් කුසලානය මෙරටට දිනා දෙමින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් බිහි කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05 ත්‍යාග මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනමා තිබෙනවා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුළු 8කින් පරාජය කිරීමට නායක චමරි අතපත්තු ඇතුළු කණ්ඩායම සමත් වුණා.

කණ්ඩායම් නායක චමරි අතපත්තු විසින් එම ත්‍යාග මුදල ලබා ගෙන තිබුණේ මෙසේය.

Latest News

error: Content is protected !!