සියත Miss & Mr World Sri Lanka කිරුළු දිනූ අනුධි සහ මේඝ

හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Siyatha Miss World Sri Lanka & Mr.World Sri Lanka තරගයේ කිරුල දිනා ගනු ලැබුවේ අනුධි ගුණසේකර සහ මේඝ සූරියආරච්චි විසිනි.

මේ එම කිරුළ දිනූ අවස්ථාවේ ඡායාරූප පෙළකි.

Latest News

error: Content is protected !!