සජිත් ජනාධිපතිවරණ සඳහා ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (31) සිදු කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇප මුදල් තැන්පත් කිරීම අද සිදු කළා.

ඔහු ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ හයවැනි අපේක්ෂකයා වෙයි.

Latest News

error: Content is protected !!