රට පුරා යළි ඉන්ධන හිඟයක්

රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක මේ වන විට ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව වාර්තාකරුවන් පවසනවා.

ඒ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවෙනු ඇතැයි ඉන්ධන හල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙනි.

කෙසේ වෙතත් අද ඉන්ධන මිල සංශෝධනය නොකරන බවත් ඉන්ධන පිරවුහ් හල් හිමියන්ට දැනුම් දීමට තෙල් සංස්ථාව පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!