BTS සමාජික Jimin ලොවම මවිත කරවයි..

ලෝ ප්‍රකට සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

ඒ එම සංගීත කණ්ඩායම ගායන ශිල්පී Jimin මේ වනවිට අමෙරිකාවේ ජනප්‍රියතම ගීත එකතුවේ මුල් තැන හිමිකරගැනීමත් සමගය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස Billboard Hot 100 ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණි පළමු දකුණු කොරියානු ඒකල ගායන ශිල්පියා Jimin බවය.

27 හැවිරිදි වියේ පසුවන Jimin ගේ Like Crazy ගීතය දින 11ක් තුළ මේ වනවිට යූ ටියුබ් හි ද නැරඹුම් වාර මිලියන 33ක් පසුකර තිබීම ද විශේෂත්වයකි.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...