රනිල්ට “හදවත” නැති වෙන ලකුණු.. මැකෝ බෑ කියයි

‘හාට් එක’ නමැති සලකුණ මැතිවරණ කොමිසමේ ලියාපදිංචි සලකුණු අතර නොමැති බැවින් ජනාධිපතිවරණ අපේක්ෂකයකු සඳහා එම ලකුණ ලබා දීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නයක මහතා පවසා තිබෙනවා.

ස්වාධීන අපේක්ෂකයන්ට ලකුණ කලින් වෙන් කරවාගත නොහැකි බවද නාමයෝජනා භාරදීමෙන් පසුව ස්වාධීන අපේක්ෂකයන් කැඳවා ලියාපදිංචි ලාංඡන ප‍‍්‍රමාණය ලබා දෙන බවද ඒ අතරින් තමන් කැමැති ලාංඡන අපේක්ෂකයන්ට ලබාගත හැකි බව ඒ මහතා සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “හදවත” ලකුණින් ඉදිරිපත් වනු ඇති බවයි සඳහන් වුණේ.

පෙර පුවත..
රනිල් හාට් එකෙන් ජනාධිපතිවරණයට.. ඇප මුදල් තැන්පත් කෙරේ

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!