විජයදාස ඇප බඳී.. අපේක්ෂකයින් සංඛ්‍යාව හත දක්වා නගී

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුවයි.

ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් සංඛ්‍යාව හතක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Latest News

error: Content is protected !!