කේරළයේ වයනාද් හි නායයෑමෙන් මිය ගිය සංඛ්‍යාව 256 දක්වා නගී.. තවත් 200 ක් අතුරුදන්

කේරළයේ වයනාද් හි මෙප්පාඩි අසල කඳුකර ප්‍රදේශවල දැවැන්ත නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 256 දෙනෙකු මියගොස් ඇති අතර 200 ක් පමණ තවමත් අතුරුදහන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වර්තා කර තිබෙනවා.

හමුදාව විසින් පුද්ගලයින් 1,000 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති අතර පුද්ගලයින් 190 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි එම වාර්තා පවසන්නේ.

අධික වර්ෂාවෙන් පසු අඟහරුවාදා (ජූලි 30) වයනාද් ප්‍රදේශයට නායයෑම් තුනක් සිදු වුණා.

Mundakkai, Chooralmala, Attamala සහ Noolpuzha යන ගම්මානවලට නායයෑම් හේතුවෙන් දැඩි ලෙස හානි සිදුවී තිබෙනවා.

Rahul Gandhi and Priyanka Gandhi at Wayanad

Latest News

More like this

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...