මං BMW පදින්නේ පෙර පින නිසා.. ශාසනේ රකින්න මට උවමනාවක් නෑ.. – වනවාසී රාහුල හිමි

සාසනය රැකීමට තමන් වහන්සේට උවමනාවක් නැති බවත්, ශාසනය රකින්න සිටින්නේ තමන් වහන්සේ පමණක් නොවන බවත් පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති.

අනෙක් භික්‍ෂූන් වහන්සේලාට වඩා තමන් වහන්සේ වෙනස් යයිද ජාතික රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවක දී උන්වහන්සේ පවසති.

එහිමියන් මෙම අදහස් පළ කළේ ජාතික රූපවාහිනිය පැවැති සාකච්ඡාවකදීය.

තමන් වහන්සේ BMW වර්ගයේ මෝටර් රථයක් පදින්නෙ පෙර පින නිසා බවද උන්වහන්සේ සඳහන් කළහ.

තමන් එක් අර්ථයකින් ව්‍යවසායකයෙක් වන බවත් රෝස තිරුවාන කන්ද, නාමල් උයන තමන් මාකට් කරන බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කියා සිටියහ.

Latest News

More like this

බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක...

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...