මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 45 යි

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව මේ වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 45ක් පැෆ්රල් (PAFFREL) සංවිධානය වෙත ලැබී තිබෙනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ ලැබී ඇති පැමිණිලි බහුතරයක් රාජ්‍ය බලය අවභාවිත කිරීම සම්බන්ධ පැමිණිලි බවයි.

Latest News

error: Content is protected !!