දිලිත් ජයවීර ජනාධිපතිවරණයට..?

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති මෙන්ම ප‍‍්‍රකට ව්‍යවසායකයෙක් වන දිලිත් ජයවීර මහතා මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තරග වදිනු ඇති බව මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

ජයවීර මහතා මේ වනවිට “අරමුණ” නැමැති සංවිධානයෙන් දිවයින පුරා ව්‍යවසායකයින් හමුවෙමින් ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය පිළිබඳව දැනුවත් කරමින් සිටී.

අරමුණ, හොඳපිට හරවමු, Reset Sri Lanka වැනි වැඩසටහන් හරහා විවිධ සමාජ සේවා කාර්යන් සිදු කරන්නේ ප‍්‍රසිද්ධ දේශපාලනයට පිවිසීම සදහා බවට ද වාර්තා වේ.

එමෙන්ම ප‍්‍රධාන මාධ්‍ය ජාලයක් හිමි අපෙක්ෂකයෙකුවීම නිසා රටේ ඉහලම තැන්වලද මේ සම්බන්ධයෙන් කතා බවට ලක්ව ඇත.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...