මාළිමාවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය තර්ජනයක් වේවි – බුද්ධි අංශ අනතුරු අඟවයි

විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කර ඇති බව රාජ්‍ය බුද්ධි අංශ රජයට මෑතක දී නිකුත් කළ වාර්තාවෙන් අනතුරු අඟවා ඇති බව එම සන්ධානයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) ප්‍රකාශ කළා.

කොළඹ පැවති ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ජාතික සමුළුවට එක්වෙමින් ඔහු කියා සිටියේ බුද්ධි අංශ ඔවුන්ගේ වාර්තාවෙන් මේ පිළිබඳව සොයා බලන ලෙස රජයෙන් ඉල්ලා ඇති බවයි.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පුනර්ජීවනය සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් සංවිධානය කිරීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ආපසු හැරවිය නොහැකි බලවේග දෙකක් බවට පත්ව ඇතැයි වාර්තාවේ දක්වා ඇති බව ඔහු සඳහන් කළා.

විශ්‍රාමික හමුදා සාමාජිකයින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා විශාල ශක්තියක් වී ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...