පොහොට්ටුවේ මනමාලයා මේ සතියේ පෝරුවට නගී

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජනාධිපති අපේක්ෂකයා ලෙස මෙම සතිය මැදදී නම් කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ වන විට සිය ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රවර්ධනය කරමින් සිටින්නේ ධම්මික පෙරේරාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම වෙනුවට තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පක්ෂය ගත් තීරණය සමඟ ධම්මික පෙරේරට එම අවස්ථාව හිමි වනු ඇති බවයි පක්ෂයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් මීට පෙර සඳහන් කළේ.

ධම්මික පෙරේරා මහතා ද එම අවස්ථාව ඔහුට ලබා ගැනීම සඳහා විශාල බලාපොරොත්තුවකින් කටයුතු කරන ආකාරය පසු ගිය කාලය පුරා දක්නට ලැබුණා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...