ඉරානය ප්‍රහාරය අද

ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය අද (අගෝස්තු 5) ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කළ හැකි බව එක්සත් ජනපදය අනතුරු ඇඟවීම් කර තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් G-7 රටවල් සමඟ මේ පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මේ අතර ඊශ්‍රායලය ද පූර්ව ප්‍රහාරයක් සැලසුම් කර ඇති බව වාර්තා පවසනවා.

ඊශ්‍රායලය ටෙහෙරානයේ හමාස් ප්‍රධානී ඉස්මයිල් හනියේ සහ බේරූට්හි ඉහළ හිස්බුල්ලා අණදෙන නිලධාරී ෆුවාඩ් ෂුකර් ඝාතනය කිරීමෙන් පසු ඊශ්‍රාලයට පහර දෙන බව ඉරානය අවධාරණය කර සිටියා.

Latest News

More like this

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...