Lakvahini Editor

525 POSTS

Exclusive articles:

පොත් ලක්ෂ හතරක් අච්චු ගහලා පිටු ලක්ෂ අටක් කඩනවා.. ආණ්ඩුව වැටුණු තැනක්.. රාජිත

වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වය පාසල් පෙළපොත් මුද්‍රණයෙන් අනාවරණය වූ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. රජයට චෝදනා කරමින් ඔහු පවසන්නේ වර්තමාන ආණ්ඩුව පෙළ පොතක් මුද්‍රණය...

යූටියුබ් කරුවෙකුගේ කීමට පොලිසිය මාව අත්අඩංගුවට ගන්න හදනවා.. මිහින්තලේ නායක හාමුදුරුවෝ

පසුගිය දින කිහිපය තුළ වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දරුවන් හා දෙමව්පියන් වෙනුවෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ නිල ස්ථාවරය විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පැහැදිලි කර තිබෙනවා. ඒ...

අගමැති හරිනි ඉලක්ක කර අපහාස උපහාස එපා.. රජය සාමුහිකව ඇය පිටුපසින් හිටගන්නා බව විජිත කියයි

විවිධ පාර්ශවයන් විසින් මේ වන විට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉලක්ක කරමින් පතුරුවා හරින විවිධ අපහාස උපහාසයන් රජය සම්පූර්ණයෙන් බැහැර කරන බව විදේශ අමාත්‍ය විජිත...

කුමන්ත්‍රණයක් ගැන අපට සැකයක් තියෙනවා.. ප්‍රශ්නගත මොඩියුලය අපි සීල් කළා… අගමැති හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය උද්ගත වූ අවස්ථාවේම ප්‍රශ්න ගත මොඩියුලය සීල් තැබු බව අධ්‍යාපන ඇමතිනි හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ජනාධිපති විශේෂ කාමරය මහජනතාවට විවෘත කෙරේ..

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෙතෙක් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය...

පිඹුරා සමඟ නැටූ තරුණිය ඇප මත මුදා හැරේ..

CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය තරගය අතර පිඹුරෙකු සමඟ...

ජනාධිපති අනුර එක්ක කක්කි සුදා ඇතුළු ඩෝබිල රොත්තක් ගිය පාර්ටියට ලාල්ට ආරාධනා නෑ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ලාල් පෙරේරා මහතා ජනාධිපතිවරයා විසින්...

ලිංගික නිර්මාණ සඳහා වේදිකාවක් වූ OnlyFansහි ප්‍රකෝටිපති හිමිකරු මියයයි

ගෙවීම් මත පදනම් වූ OnlyFans වේදිකාවේ ප්‍රකෝටිපති හිමිකරු වන...
error: Content is protected !!