Lakvahini Editor

525 POSTS

Exclusive articles:

අවුරුද්දක් යනතුරු කෝච්චියේ නුවර යන්න හිතන්නවත් බැහැ – නි. ඇමති ප්‍රසන්න

'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශ වූ මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට වසරක පමණ කාලයක් ගතවනු ඇති බව...

ට්‍රම්ප්ව නොසලකා පුටින්ව ලොකු කර ගැනීමට අනුර සැරසේ

ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම ඇතුළු විභව බලශක්ති යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව රුසියාව සමඟ...

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඉන්දීය රුපියල් කෝටි 4 (රු කෝටි 13 හමාරකට) අලෙවි වී තිබෙනවා. ඔහු එම මුදලට මිලදීගෙන...

තවත් රටවල් හතකට අමෙරිකාව තහනම්..

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් රටවල් හතකින් විදේශිකයන්ට ඇතුළුවීම සීමා කරන නව ප්‍රකාශයකට ඊයේ (16) අත්සන් තබා තිබෙනවා. ධවල මන්දිරයේ නිල ප්‍රකාශයට අනුව එම...

දේශපාලන වෙනසක් ගැන රනිල් ඉඟි කරයි..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යම් දේශපාලන පෙරළියකට සුදානම් වන බවට වාර්තා එකින් එක පළ වීමට පටන් ගෙන තිබෙනවා. හිටපු ජනපතිවරයා වරුණ දීප්ත රාජපක්ෂ වෙත...

ඉරානයට එරෙහි එක්සත් ජනපද ‘විශාලතම බෝම්බ හෙලීමේ’ මෙහෙයුම අද රාත්‍රියේ..

ගල්ෆ් සහ මැදපෙරදිග කලාපයේ යුද්ධය වඩාත් තීව්‍ර වන අතර...

ඉරානයේ බැලස්ටික් මිසයිල 1000ට බහියි… යුධ හැකියාව ක්‍රමයෙන් හීන වන බවට අනාවැකි..

යුද්ධය ආරම්භ වී දින 7ක් පමණ ගතවෙද්දී ඉරානයේ යුධ...

මැදපෙරදිග ඇමෙරිකානු වත්කම් ඉලක්ක කර ගැනීම සඳහා ඉරානයට බුද්ධි තොරතුරු සපයන්නේ රුසියාවෙන්….

මැදපෙරදිග පිහිටා ඇති යුධ නැව්, ගුවන් යානා ඇතුළු ඇමරිකානු...
error: Content is protected !!