Lakvahini Editor

525 POSTS

Exclusive articles:

ලාල්කාන්තගේ ප්‍රකාශයෙන් සංඝ සමාජය කැළඹේ..

මහා සංඝරත්නයට අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාට එරෙහිව නිසි පියවර නොගතහොත් රජයට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාතික සංඝ සභාවේ...

චීන විදේශ ඇමති හා විජිත මුණගැහිලා..

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී දෙරට අතර බැඳීම් තව...

ට්‍රම්ප් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති පදවියට..

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා විසින් තමන්වම වත්මන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බවට ප්‍රකාශයට පත් කර ගෙන තිබෙනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ විකිපීඩියා...

ඉරානයේ විරෝධතාවලින් මියගිය ගණන 500 ඉක්මවා යයි.. සිව්වැනි දිනටත් අන්තර්ජාලය අක්‍රීයයි

ඉරානයේ ඉස්ලාමීය රජයට එරෙහිව මේ වන විට පැන නැඟී ඇති විරෝධතාවලදී ඇති වූ ගැටුම්වලදී පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව අයිතිවාසිකම්...

අගමැතිනිය ගෙදර යවන විමල්ගේ මාරාන්තික සත්‍යග්‍රහය ආරම්භ කෙරේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු...

Dhurandhar 2: The Revenge කෝටි 1000 පනින්න තව එක බල්ටියයි

බොක්ස් ඔෆිස් හි පිස්සුවක් බවට පත් වූ Dhurandhar 2...

රෙදි සෝදන යන්ත්‍ර දිනපතා භාවිත නොකර සතියකට වරක් භාවිතා කරන්න.. හඳුන්නෙත්ති

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලවිදුලි උත්පාදනය අඩාල වී, විදුලිය...

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ජනාධිපති විශේෂ කාමරය මහජනතාවට විවෘත කෙරේ..

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෙතෙක් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය...

පිඹුරා සමඟ නැටූ තරුණිය ඇප මත මුදා හැරේ..

CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය තරගය අතර පිඹුරෙකු සමඟ...
error: Content is protected !!