lakvahini

3049 POSTS

Exclusive articles:

ඇමරිකානු ජනාධිපති සැප ගත් හැටි හෙළි වේ

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ වසර හතරක ධුර කාලයෙන් දින 532ක් සාමාන්‍ය නිවාඩු දින ලෙස ලබාගෙන ඇති බව රිපබ්ලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකදී හෙළි...

මිනිස් මොළයට හානි කරන තවත් භයානක වෛරසයක් චීනයේ..

මිනිස් මොළයට හා ස්නායු පද්ධතියට හානි කරන නව වෛරසයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරසය  කිනිතුල්ලන් මඟින් බෝවන රෝගයක් ලෙසයි අනාවරණය වී ඇත්තේ. Wetland Virus (WELV) ලෙස නම්...

71 වතාවක් අගමැතිකම ප්‍රතික්ෂේප කළා…සජිත් ප්‍රේමදාස

තමාට අගමැති වීමට 71 වතාවක් ආරාධනා ලැබුණු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවා අගමැතිකම භාර ගැනීමට ආරාධනා කළ ද ප්‍රතිපත්ති පාවා නොදුන් බව සමගි ජන...

මේකට නම් අනුර උත්තර දෙන්නම ඕන..

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දෙන තෙක් සියලු රැස්වීම්වලදී ඔහුගෙන් ප්‍රශ්න කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පැවති ජන...

එයා දුවෙක්!

සිය ආදරණීය කුළුදුල් දරුවා උපත ලැබූ ශුභ ආරංචිය දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඔවුන්ගේ ආදරණීයන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගෙන තිබෙනවා. නව දෙමව්පියන් දෙදෙනා මේ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...
error: Content is protected !!