lakvahini

3172 POSTS

Exclusive articles:

කොලිවුඩ් නිෂ්පාදකයින්ගෙන් ධනුෂ්ට චිත්‍රපට තහනමක්

අත්තිකාරම් ලබා ගත් නමුත් දින ලබා නොදීම හේතුවෙන් නළු ධනුෂ්ට තාවකාලික තහනමක් පැනවීමට දෙමළ චිත්‍රපට නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා. දෙමළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) මෙම...

නැටුම් පන්තියේ පිහි ඇණුමෙන් දැරියන් තිදෙනෙකු ඝාතනය වීමට එරෙහිව ප්‍රචණ්ඩකාරී ගැටුම්

එංගලන්තයේ සවුත්පෝට් නගරයේ නැටුම් පන්තියකදී සිදුවූ ඛේදනීය පිහි ඇනුමකින් දැරියන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර එයට විරෝධය පා ප්‍රචණ්ඩකාරී ගැටුම්...

කේරළයේ වයනාද් හි නායයෑමෙන් මිය ගිය සංඛ්‍යාව 256 දක්වා නගී.. තවත් 200 ක් අතුරුදන්

කේරළයේ වයනාද් හි මෙප්පාඩි අසල කඳුකර ප්‍රදේශවල දැවැන්ත නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 256 දෙනෙකු මියගොස් ඇති අතර 200 ක් පමණ තවමත් අතුරුදහන් වී...

හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම අණ දෙන නිලධාරියාගේ සිරුර හමුවේ.. ඔහුගේ අත්වල බොහෝ ඊශ්‍රායල ජාතිකයන්ගේ ලේ ගෑවිලා තිබුණා ඊශ්‍රායලය පවසයි

ලෙබනනයේ බේරූට් නගරයට ආසන්නයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හි ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි ෆුවාඩ් ෂුකර් (Fuad Shukr) මිය ගිය බව හිස්බුල්ලා සංවිධානය නිවේදනය කර...

විජයදාස ඇප බඳී.. අපේක්ෂකයින් සංඛ්‍යාව හත දක්වා නගී

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබෙනවා. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුවයි. ඒ අනුව...

ගල්මුල් රැසක් මැද ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක පළමු තරගය ලකුණු...

සැලෝන් Liyo අලුත්ම සාමාජිකයා එක්ක මේ ඉන්නෙ ධනුෂ්ක චතුරංග.

Ford Mustang 2025 යනු ඇමෙරිකාවේ ප්‍රසිද්ධ Muscle Car මෝටර්...

අන්තර්ජාලයේ අසැබි දර්ශන නරඹමින් සිටි මිනිසෙක්ට තමාගේම වීඩියෝවක් හමුවෙලා…

අන්තර්ජාලයේ අසභ්‍ය වෙබ් අඩවියක් පරීක්ෂා කිරීමේදි එහි තමා හා...

පළමු T20 තරගයෙන් ඉන්දියාවට ලකුණු 29ක විශිෂ්ට ජයක්..

2026 T20 ලෝක කුසලානයේ ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය...
error: Content is protected !!