lakvahini

3162 POSTS

Exclusive articles:

බැංකොක් හෝටලයක දී සයනයිඩ් මිශ්‍ර තේ පානය කළ විදේශිකයන් 6 ක් මරුට

තායිලන්තයේ බැංකොක් හෝටලයක තිබී විදේශිකයන් 6 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති අතර එම මරණ සයනයිඩ් විෂ ශරීරගත වීම හේතුවෙන් සිදුව ඇති බවට පොලිසිය...

ජොනී ඩෙප්ගේ රුසියානු පෙම්වතිය ගැන හෙළිවේ.. ඩෙප්ට 61යි පෙම්වතියට 28 යි

හොලිවුඩ් නළු ජොනී ඩෙප් (Johnny Depp) රුසියානු රූපලාවන්‍ය ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන 28 හැවිරිදි යුලියා ව්ලසෝවා (Yulia Vlasova) සමඟ පෙමින් බැඳී ඇති බව විදෙස්...

ශ්‍රී ලංකා 19 පහළ ජාතික කණ්ඩායමේ හිටපු නායකයා වෙඩි තබා ඝාතනය කරයි.. ඩුබායි සිට ලොකු පැටී දීපු තවත් ගෙමක් දැයි සැකයක්

ශ්‍රි ලංකාවේ 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ ඔහුගේ නිවස ඉදිරියේ දී ඊයේ (16) ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා. මෙසේ...

වාසු පෙන්ෂන් යයි.. පක්ෂයේ නායකත්වය නිරොෂන් ප්‍රේමරත්නට

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරොෂන් ප්‍රේමරත්න මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාශිංක පෙරමුණේ නව නායකයා ලෙස පත් කරගෙන තිබෙනවා. එම පක්ෂයේ හිටපු නායකයා වූයේ වාසුදේව නානායක්කර මහතායි. තරුණයෙකුට...

පොලිස්පතිතුමාට පාතාලයයි වෘත්තිය සමිති පටලැවිලා.. පොලිසියටත් පොඩි වෘත්තිය සමිතියක් හදාගන්නකෝ

පොලිසියෙන් ඉටුවිය යුතු මහජන සේවාවන් පැහැර හැරෙමින් තිබෙන මොහොතක, ඒවා පිළිබඳව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම සංගමයේ...

මුස්ලිම් විවාහ නීති හා දික්කසාදය පහසු කරන ෆයිසර්ගේ පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට භාර දෙයි

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට සංශෝධන ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම...

බයිබලයේ ජේසුස් වහන්සේගේ නමටත් වඩා, එෆ්ස්ටීන් ෆයිල්වල ට්‍රම්ප්ගේ නම ලියැවිලා

ජෙෆ්රි එෆ්ස්ටීන් විමර්ශනයට අදාළව අලුතින් නිකුත් කරන ලද අධිකරණ...

එප්ස්ටීන් සමඟ දලයි ලාමාතුමත් සම්බන්ධතා පවත්වලා..

ඊමේල් පණිවිඩවල 169 වතාවක් නම සඳහන් වේ.. ජෙෆ්රි එප්ස්ටීන්ගේ නඩුවට...
error: Content is protected !!