lakvahini

3061 POSTS

Exclusive articles:

සියලුම ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම පිණිස සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මේ වන විට රට තුළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18ක් රටපුරා...

මාලිනීගේ අවසන් ගමනට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ.. රාජ්‍ය ගෞරවයේද පහසුකම් සහිතවයි – නලින්ද

සිංහල සිනමාවේ ප්‍රවීණතම රංගවේදිනියක වන මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ මධ්‍යයේ ඒ පිළිබද ආණ්ඩුවේ පැහැදිලි...

දීපිකා පදුකෝන් අපිරිසිදුයි… කැත වැඩක් හෙළි වේ

ඇනිමල්, කබීර් සිං වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු සන්දීප් රෙඩ්ඩි වන්ගාගේ අලුත්ම චිත්‍රපටය වන Spirit සඳහා ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන සිටි දීපිකා පදුකෝන් එයින් ඉවත්...

ප්‍රංශ ජනාධිපතිට ලෝකයක් ඉස්සරහා බිරිඳගෙන් වැදුණු කම්මුල් පහර.. ගුරාට බැරිනම් වෙන කාටද පුළුවන්??

ගුවන් යානයකින් බැසීමට සූදානම් වන අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ බ්‍රිජට් මැක්‍රෝන් අතර ඇති වූ ආරවුලක වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල පුළුල්...

ව්ලැදිමීර් පුටින් මුළුමනින්ම පිස්සු වැටිලා…

යුක්‍රේනය සහ රුසියාව අතර වසර තුනක යුද්ධයේ විශාලතම ප්‍රහාරය සෙනසුරාදා රාත්‍රියේ සිට ඉරිදා උදෑසන දක්වා එක රැයකින් දියත් කිරීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

මියගිය නන්දනට ගහන ලාල්කාන්තගේ ලකුණු බින්දුව වෙයි

87-89 වකවානුවෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩ නැඟීමෙහි...

ජ.වි.පෙ මන්ත්‍රී වැටුප් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් අදාළ මන්ත්‍රීවරුන්ගේ ගිණුම්වලට බැර කරන්නේද නැතිනම්...

දේශපාලන ලෝකයේ නිහඬ වූ නන්දන සදහටම නිහඬ වෙයි

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ හිටපු පාර්ලිමේන්තු...
error: Content is protected !!