lakvahini

3143 POSTS

Exclusive articles:

පියුමි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට

නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන ඇති බවට චෝදනා එල්ල වී සිටින පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඇය, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතයි. මේ...

සිංහ ලෝකයේ ඉන්ද්‍රඛීලයක් වගේ හිටිය චිත්‍රාල් ස්ටේජ් එක උඩ ඉන්නක් වගේ වැනි වැනී දාන අමුතු සෙල්ලම

ජනප්‍රිය ගායන ශිල්පියෙක්,සංගීතඥයෙක්,පියානෝ වාදකයෙක් විදියට ලංකාවේ පමණක් නෙවෙයි ජ්‍යාත්‍යන්තරය පවා තරණය කළ චිත්‍රාල් සෝමපාලට ස්ටේජ් එක කියන්නෙ අමුතු තැනක්වත් පුරුදු වෙන්න යන තැනක්වත් නෙවෙයි. ඒත්...

පාලිත රංගෙ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (29) අලුයම...

පිල්ලෙයාන්ගෙ භීෂණයෙන් මඩකලපුව මුදාගන්නවා..

දේශපාලනය යනු පුරවැසියන්ට නිදහසේ තම අදහස් ක්‍රියාත්මක කිරීමට අයිතිය ඇති සමාජයක් නිර්මාණය කිරීම වුවත් මඩකලපුවේ ඇතැම් ප්‍රදේශවල ඇත්තේ ජනතාව බියට පත් කරන දේශපාලනයක් බව...

අතරමඟ නැවතුණු ජපාන ව්‍යාපෘති යළි ආරම්භ වේ

අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු ජපානය විසින් ශ්‍රී ලංකාවේ නවතනු ලැබූ ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Misukoshi Hideki...

මෝදිගේ අයවැයෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රු බිලියන 4ක් වෙන් කරයි..

ඉන්දීය රජයේ 2026 අයවැයෙන් ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ඉන්දීය...

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හඳුන්වා දුන් නව බඩ ඉරිඟු ඇටෙත් ෆේල්

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබාදුන් දෙමුහුන් ඉරිඟු ප්‍රභේදයක් අසාර්ථක වීමෙන්...

දරුවෙකු පාසලට ඇවිත් නැත්නම් දෙමව්පියන්ට SMS පණිවුඩයකින් දැනුම් දෙනවා.. ජනපති

පාසල් ළඟට රජයෙන් පත් කරන විශේෂ නියෝජිතයෙක්.. දරුවෙකු පාසලට පැමිණ...

ආණ්ඩුව ලොරි ටෝක් දුන්නත් දිට්වාගෙන් පහර කෑ පවුල් 48,000කට තවමත් යන එන මං නැහැ…

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වාර්තාව තහවුරු කරයි දිට්වා සුළි කුණාටුව...
error: Content is protected !!