lakvahini

3130 POSTS

Exclusive articles:

වියට්නාමයේ අගනුවර විශාල මහල් නිවාසයක් ගින්නෙන් අළුවෙයි – 14ක් ජීවිතක්ෂයට

වියට්නාමයේ අගනුවර වන හැනෝයි හි මහල් නිවාස සංකීර්ණයක අද(24) උදෑසන ඇති වූ ගින්නකින් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය...

වෛද්‍ය පාදෙණියගේ දෙවැනි දරුවාගේ ඩොක්ටර් මම – දොස්තර ෂාෆි පළමු වරට දුක්ඛිත මතකයන් හෙළි කරයි

තමා කිසිදාක මුස්ලිම් වෛද්‍යවරයෙකු ලෙස සේවය කර නොමැති බවත් දහස් ගණනක් මව්වරුන්ට සේවය කළ අතර තමාට එරෙහිව චෝදනා කළ ගැබිණි මව්වරු දැන් තමාගෙන් සමාව...

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමට ගැලවීමක් නැති වෙයි – ළදරු පවුඩර් නිෂ්පාදන ලිංගික ප්‍රදේශයන්හි තැවැරීමෙන් ඩිම්බකෝෂ පිළිකා ඇති වන බව තහවුරු කෙරේ

Jonson and Jonson සමාගමේ ළදරු නිෂ්පාදනවලට එරෙහිව මේ වන විට ඇති 50,000 කට අධික චෝදනාවල විශ්වාසය තහවුරු කරමින් පවුඩර් නිෂ්පාදනවල ඩිම්බකෝෂ පිළිකා කාරක ඇති...

බුදු දහම විකෘති කරන අයට එරෙහිව නීති දැඩි කරයි

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න්නන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­තිරණ මහතා පවසනවා. මේ...

සමාජ මාධ්‍ය වීඩියෝවක් නිසා මතභේදයට තුඩු දුන් පළාත් අතර ගමන් කිරීමේ නීති ගැන පොලිසිය කියයි

වලංගු රියදුරු බලපත්‍රයක්, රක්ෂණයක් සහ ආදායම් බලපත්‍රයක් වැනි අවශ්‍ය ලියකියවිලි ඇත්නම් ඕනෑම කෙනෙකුට පළාත් අතර ගමන් කිරීමට හෝ රටේ ඕනෑම තැනකට යාමට බාධාවක් නැතැයි...

අරගලයේ දේපළ හානි වන්දි යළි අය කර ගැනීම: ගෝඨාභය ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි

ගාලු මුවදොර අගරලෙයෙන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩ සිද්ධිවලින් විනාශ වූ...

කවුරු මොනවා කිව්වත් ගල් අඟුරු ටෙන්ඩරයෙන් පාඩුවක් සිදු වී නැහැ.. ලංකා ගල් අඟුරු සංගමයේ සභාපති

ආන්දෝලනත්මක ගල් අඟුරු ටෙන්ඩරයේ පළමු ගල් අඟුරු තොගය පමණක්...

ගුවන් තොටුපළ ජ්‍යාත්‍යන්තර ආරක්ෂක රෙගුලාසිවලට ඇමතිගෙන් බලපෑම්.. සභාපති ඉල්ලා අස්වීමෙන් පසු එළියට ආ කතාව

ගුවන් තොටුපොළ තුළ ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන් පවත්වාගෙන යාම කෙරෙහි...

රනිල්ගේ විදෙස් සංචාරයට වැඩි මුදලක්, ඒ ගැන හොයන්න එංගලන්තෙට ගිය CID කණ්ඩායමට වියදම් වෙලා

රාජ්‍ය මුදල් අවභාවිතාව රු ලක්ෂ 166යි.. එංගලන්තයට ගිය විමර්ශක...
error: Content is protected !!